මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරුවලින් 180ක් ජීවිතක්‍ෂයට

මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වසරින් වසර දුම්රිය මාර්ගවල සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේය. මෙම කාලය තුළ දුම්රිය හරස් මාර්ග වලදී රථවාහන දුම්රියේ ගැටීම් 84 ක් සිදුව ඇති අතර දුම්රියෙන් මගීන් ඇඳ … Continue reading මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරුවලින් 180ක් ජීවිතක්‍ෂයට